2010/02/06

නුඹ.....................

කඳුලකට සිනාවක් වුණු නුඹ
සිනාවට සුන්දර මතකයක් වුණු නුඹ
සුන්දර මතකයට සිහිනයක් වුණු නුඹ
සිහිනයට අරුතක් වුණු නුඹ
අරුතට ආදරයක් වුණු නුඹ
ආදරයට ජීවිතයක් වුණු නුඹ
ජීවිතයට එළියක් වුණු නුඹ...........