2010/02/06

නුඹ.....................

කඳුලකට සිනාවක් වුණු නුඹ
සිනාවට සුන්දර මතකයක් වුණු නුඹ
සුන්දර මතකයට සිහිනයක් වුණු නුඹ
සිහිනයට අරුතක් වුණු නුඹ
අරුතට ආදරයක් වුණු නුඹ
ආදරයට ජීවිතයක් වුණු නුඹ
ජීවිතයට එළියක් වුණු නුඹ...........

3 comments:

බිඟූ said...

දැන් කොහිද?

/බිඟුවා...!

Unknown said...

සාදු...සාදු...සා.............

දිනුෂි said...

@ බ්ගුවා
දැන් මා ගාව... :-)

@ රවි
:-D